to main page
Sinhala Explanatory Dictionary

ඡත ඡද ඡන ඡල ඡව ඡා ඡි ඡූ ඡේ ඡෝ
selected terms: 50 page 1 of 3
1. ඡත්‍ර
කුඩය
2. ඡත්‍ර දණ්ඩ
කුඩ මිට
3. ඡත්‍ර නංවනවා
කුඩය ඔසොවනවා; රජ බවට පත් වෙන වා'
4. ඡදන
වැස්ම; පියස්ස
5. ඡද්දන්ත
දළ හයකින් සමන්විත යැයි කියන ඉතා උසස් ඇතු න්ගේ කුලයක නාමය'
6. ඡන්ද
කැමැත්ත; එළිපිට හෝ රහස් වශයෙන් හෝ දක්වන තම තමන්ගේ මරණය; පක්ෂ භජනය;'
7. ඡන්ද ඍද්ධිපාද
ඍද්ධි ලැබීමට ප්‍රධාන වශයෙන් උපකාරී වන කැමැත්ත'
8. ඡන්ද චාරය
නිදැල්ලේ හැසිරීම; හිතුමතයේ ඇවිදීම
9. ඡන්ද රාගය
කාම වස්තු කෙරෙහි තදින් ඇලෙන බැඳෙන ස්වභාවය
10. ඡන්ද වාසිනී
සිය කැමැත්තෙන් ම ස්වාමි පුරුෂයා කෙරෙහි රැඳෙන ස්ත්‍රිය'
11. ඡන්ද සමාධිය
කැමැත්ත මුල් කොට ගත් භාවනාවෙන් ලබන සිත එක ඟ බව'
12. ඡන්දතාව
කිසියම් පැතුමක් පිළිබඳ ව ඇති කර ගන්නා ස්ථිර අ ධිෂ්ඨානය'
13. ඡන්දය
කැමැත්ත; රාජ්‍ය සභාවටත් සමිති සමාගම් ආදියටත් නි යෝජිතයන් හෝ නිලධාරීන් තෝරා පත් කරගැනීමේ දී මහජනයා හෝ සාමාජිකයින් දක්වන කැමැත්ත'
14. ඡන්දශ්ශාස්ත්‍රය
පද්‍ය බන්ධනයේ දී වෘත්තයන්ට අයත් මාත්‍ රා අක්ෂර ගණන් ගතිස්ථාන ආදිය ඉගැන්වෙන ශාස්ත්‍රය'
15. ඡන්දස
පද්‍යයක යෙදිය යුතු අකුරුවල හෝ මාත්‍රාවල සංඛ්‍යා නියමය'
16. ඡන්දස්ශාස්ත්‍රය
පද්‍ය බන්ධනයේ දී වෘත්තයන්ට අයත් මාත්‍ රා අක්ෂර ගණන් ගතිස්ථාන ආදිය ඉගැන්වෙන ශාස්ත්‍රය'
17. ඡන්දාගතිය
පක්ෂපාතී බව නිසා නො මඟ යෑම; සතර අගතියෙන් එක ක්'
18. ඡන්දාපේක්ෂකයා
ඡන්දය ඉල්ලන තැනැත්තා
19. ඡන්න
වසන ලද; සැඟවුණු
20. ඡන්න සංචිතය
පොත් තැබීමේ දී රහස් ඉතුරුවක් සේ වෙන් කරන මුදල'
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org