to main page
Sinhala Explanatory Dictionary

ඣං ඣම ඣර ඣල ඣා
selected terms: 9 page 1 of 1
1. ඣංකාරය
ඣං යන අනුකරණ නාදය; මිණි ගෙඩි, දිය ඇලි, භූමි කම ්පා ආදියේ අනුකරණ ශබ්දයක්'
2. ඣම්පනය
පැනීම; පිනුම; පිම්ම
3. ඣම්පා
සිවුපද විරිතක නාමය; දොඹ විරිත
4. ඣරුකා
රැහැයියා
5. ඣල්ලිකා
දැලි කුණු
6. ඣාට
ඉලපත; මුස්න
7. ඣානය
ධ්‍යානය
8. ඣානලාභී
ධ්‍යාන ලැබූ තැනැත්තා
9. ඣායී
ධ්‍යාන වඩන්නා; ධ්‍යානයට සමවන් තැනැත්තා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org