to main page
Sinhala Explanatory Dictionary

ඤප ඤා ඤේ ඤො
selected terms: 7 page 1 of 1
1. ඤපක
නිවේදකයා; ප්‍රකාශකයා
2. ඤාණ
ඥානය; නුවණ; දැනීම
3. ඤාතියා
ඥාතියා; නෑයා
4. ඤාව්
බළලුන් කෑ ගැසීමේ අනුකරණ ශබ්දය
5. ඤාව්වා
විල්වල ජීවත් වන ඤාව් හඬින් නාද කරන කුඩා කුරුල්ලෙ ක්; (ළදරු බසෙහි) බළලා'
6. ඤේය්‍ය
දත යුතු දෙය
7. ඤොහොර
හරයක් නැති; පිටි ගතිය අඩු
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org