to main page
Sinhala Explanatory Dictionary

පං පක පර ප් පා පි පී පු පූ පෘ පෙ පේ පෛ පො පෝ පෞ
selected terms: 849 page 1 of 43
1. පංක
මඩ
2. පංකාව
පවන් ගැසීම අතින් හෝ විුලි බලයෙන් ක්‍රියා කරවන උපකරණය
3. පංකාු
වටිනා අගනා අහංකාර
4. පංගාඩම
(නා) නියයම කිඣිම විධාන කිඣිම
5. පංගු පේරුව
පැවඣි ඇති ප්‍රමාණය සහයෝගයක් නැතිව තම කොටස; වගකීම හෝ අයිතිවාසි කම ගැන පමණක් සලකා වැඩ කිඣිම'
6. පංගුව
කොටස
7. පංච
පඤච බ සරල රෙඣඛීය තල රූපය
8. පක්කිලි
(නාප්‍ර) පහත් හීන නින්ත්‍ථත සක්කිලි
9. පක්ව
පැසුණු තැම්බූ
10. පක්වාසය
ආහාර පැසවන බොක්ක
11. පක්ෂ පත්‍ර
පියාපත
12. පක්ෂ භජනය
එක් පැත්තකට බර ව ක්‍රියා කිඣිම
13. පක්ෂග්‍රාහී
එක් පැත්තකට බර වූ
14. පක්ෂපාත
හිතවත්
15. පක්ෂය
පාරඣශවය පැත්ත මාසයේ අවපස හෝ පුරපස
16. පක්ෂාඝාතය
ශඣිරයේ එක් පැත්තක් පණ නැති කරන රෝගයක්
17. පක්ෂියා
පියාපත් ඇත්තා කුරුල්ලා
18. පකා පැකි
ලොකු කුඩා ගෙඩි
19. පරෑසුන්
වෙන් වූ කුඩු වූ මායිම් කළ
20. ප්ලවනය
පා වීම පීනීම ජල ගැල්ම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org