to main page
Sinhala Explanatory Dictionary

බං බක බග බජ බට බඩ බණ බත බද බධ බන බඳ බප බබ බම බඹ බය බර බල බව බස බහ බළ බ් බා බැ බෑ බි බී බු බූ බෘ බෙ බේ බො බෝ බෞ
selected terms: 726 page 1 of 37
1.
ගර් (නාප්‍ර) ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින ලන්දේසි ජාතිකයන්ගෙන් පැවතෙන්නන් හරෑන්වන නාමය'
2. බං පිහිය
ලොකු වප්පිහිය
3. බංකරය
නැව්වලට තෙල් සපයන විශාල තෙල් ටැංකිය; ; යුද පෙරමුණක සාදා ගත් අගලක් සහිත ආරක්ෂක බළ වළල්ල'
4. බංකුව
පිට අන්දක් නැති දිග ආසනය
5. බංකොලොත්
ණය තුරුස් ගෙවා ගැනීමට නො හැකි; වස්තු භංගත්වට පත්
6. බංග
බිඳීම; විනාශ වීම; භංගය; වංග දේශය
7. බංගලාව
සොල්දරයක් නැති විශාල තනි ගෙය; ප්‍රභූ නිවාසය
8. බංගලි
බෙංගාල දේශයට අයත්; විශාල
9. බංගාලියා
බෙංගාල රටේ මිනිහා; උස මහතින් විශාල තැනැත්තා
10. බක
කොකා; (වි) මහත; විශාල
11. බක තපස්
කොකාගේ තපස වැනි බොරු තපස් රැකීම
12. බක ව්‍රතය
බක තපස; බොරු ශීලය
13. බකබකය
බක බක යන අනුකරණ හඬ; කොක් සන් දීම; මැඩියන්ගේ හඬ
14. බකමුහුණා
මහත මුහුණක් ඇත්තා; මූකළාන් ප්‍රදේශවල වසන බකුසු වර්ගයේ පක්ෂියෙක්
15. බකල
ඈත් වූ පා ඇති (නා) කකුල දණ හිසෙන් ඇතුළට හෝ පිටතට හෝ බොකු ගැසීම; ඇ ද වීම; පා ඇද වූ තැනැත්තා'
16. බක්කරේ
බේකරෑයේ පාන් පුලූස්සන්නා
17. බක්කි
උඩ පියන නැති ලොකු පෙට්ටි කරත්තය
18. බක්කි කරත්තය
බක්කි සහිතව සෑදූ ගමන් කරත්තයක්
19. බකුසා
බස්සා බ
20. බග
බක් මාසය; භාග්‍යය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org