to main page
Sinhala Explanatory Dictionary

භං භක භග භඞ භජ භට භණ භත භද භය භර භව භස භ් භා භි භී භු භූ භෘ භේ භෛ භෝ භෞ
selected terms: 140 page 1 of 7
1. භංග වෙනවා
කැඩී බිඳී යනවා
2. භංගයා
මී මැස්සා ◊ මී මැස්සා
3. භංගුර
පහසුවෙන් බිඳෙන සුලූ
4. භංගුරත්වය
බිඳෙනසුලූ බව
5. භකත
බත ආහාරය (වි භක්තිමත්; ; බෙුණු; බෙදන ලද
6. භක්තකාර
අරක්කැමියා
7. භක්තාලසසය
බඩපුරා ආහාර ගැනීමෙන් පසු ඇති වන අලස බව
8. භක්තිය
බුද්ධාදීන් හෝ දේවාදීන් විෂයෙහි ඇත්තෙකුගෙන් අධික ඇල්ම; මහත් ශ්‍රද් ධාව; භජනය; ; බෙදීම'
9. භක්ෂකයා
අනුභව කරන්නා
10. භක්ෂණය
ආහාර ආදිය අනුභව කිරීම; කා දැමීම
11. භග
මුර; ; හඳ; ; ඓශ්චර්යය; ශ්‍රී සෞභාග්‍යය; ; මුත්‍රා මාර්ග; මලමාර්ග අතර ප්‍රදේශය'
12. භග්න
බිරෑණු
13. භගිනිය
සහෝදරෑය
14. භගිරථී
ඉන්දියාවේ ගංගා නම් නදිය
15. භඞ්‍රග
ආකාරය; ලීලාව
16. භජනය
ආශ්‍රය කිරීම; සේවනය
17. භට
සෙබළා; යුද්ධ කරන්නා; ; වීරයා
18. භණ්ඩන
දබරයෙහි පූර්වාවස්ථාව; සුරෑ කලහය
19. භතත
බත; ආහාරය
20. භදන්ත
ගෞරවාර්හ; පූජනීය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org