to main page
Sinhala Explanatory Dictionary

ෂට ෂඩ ෂණ ෂප ෂස ෂෝ
selected terms: 15 page 1 of 1
1. ෂට්
හය
2. ෂට් කර්ණ මන්ත්‍රණය
කන් සයකින් ඇසූ රහස් කථාව
3. ෂට් කාරක
ක්‍රියා විභක්තියට ඉවහල්වන කර්ම; කර්තෘ; කරණ; සම්ප්‍රධාන; අවධි; ආ ධාර යන විබත් සය'
4. ෂට්ක
හයේ එකතුව
5. ෂඩස්‍ර
පැති හයක් හා කෝණ හයක් ඇති රූපය හෝ වස්තුව
6. ෂඩ්
හය
7. ෂඩ් විධ රති
ස්ත්‍රී රති; වස්තු රති; පුත්‍ර රති; ධීතෘ රති යන ආශා හය; ඇස් කන් නාසාදි ඉන්ද්‍රියන් සය'
8. ෂඩාන්ත
මුහුණු සයක් ඇත්තා; කඳ කුමරු
9. ෂඩින්ද්‍රිය
වසන්ත; ග්‍රීස්ම; වර්ෂා; සරත්; හේමන්ත; ශිශිර
10. ෂණ්බ
නපුංසක; සමූහය; ළැහැබ
11. ෂණ්මුබ
කඳ කුමරු
12. ෂපදී
මී මැස්සා
13. ෂස්ටි
හැට
14. ෂස්ඨි
සවැනි විභක්තිය; සම්බන්බ විභක්ති‍ය
15. ෂෝඩශ
සොළොස; දහසය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org