to main page
Glossary of Literature Appraisal Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W Y Z
selected terms: 2,508 page 4 of 126
61. Aesthetic delight
චමත්කාරය
62. Aesthetic distance
කලාත්මක දූරස්ථභාවය
63. Aesthetic movement?
කලාත්මක චලනය
64. Aesthetic subject
සෞන්දර්ය විෂය
65. Aesthetician
සෞන්දර්යවාදියා
66. Aesthetics
සෞන්දර්ය විද්‍යාව
67. Affective domain
වින්දන පරාසය
68. Affectivism
සංවේදනක්ෂමතාව
69. Affectivity
සංවේදනශීලිත්වය
70. Affinity
සාදෘශ්‍යය ; සබඳතාව ; බන්ධුතාව
71. Agile
සුචල්‍ය ; සුචල ; බුහුටි
72. Agitation
කලබලය ; උද්ඝෝෂණය
73. Agnomen
අපර නාමය
74. Agnomination
අපර නාමයක් තැබීම
75. Agnostic
අයවාදී
76. Agnosticism
අ‍ඥේයවාදය
77. Agog
උද්දාමයෙන් ; උද්යෝගයෙන්
78. Agogic accent
ක්ෂුභිත ස්වරණය
79. Agonis ; Agonic
දැඩි දුක් දෙන ; වද දෙන
80. Agonize
දැඩි දුක් දෙනවා ; වද වෙනවා
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword