to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

B B- B. B/ BA BE BH BI BL BO BR BT BU BW BY
selected terms: 2,830 page 1 of 142
1. b
ඉංග්‍රිසි හෝඩියේ දෙවෙනි අකුර | ඉංග්‍රීසි හෝඩියේ දෙවන අකුර හා ප්‍රථම ගාත්‍රාක්ෂරය | ඉංග්‍රීසි හෝඩියේ දෙවෙනි අක්ෂරය
2. b-type
බී වර්ගය
3. b.i.p.p.
බිස්මත් අයොඩපෝම් පැරපින් විලේපය
4. b.o.t.
වාණිජ මණ්ඩලය
5. b.t.u
බ්‍රිතාන්‍ය තාප ඒකකය
6. b.th.u
බ්‍රිතාන්‍ය තාප ඒකකය
7. b/f
ඉදිරියට ගෙනාවා
8. baa
බාබා කියමින් හජනවා | බැටළුවන් හජ නගනවා | බැටළුවාගේ හජ
9. baalbek
බාල්බෙක්
10. baas
බාස්
11. baba
කේක් වර්ගයක්
12. babaralalia
බර්බරාලපනය
13. babbitting
බැබිට් ලෑම
14. babble
කට මැත | කුඩා බිළිඳකු සේ දොඩවනවා | කෙඳිරිය | කොඳුරනවා | ජල්පනය | දොඩවනවා | බිලිඳකුමෙන් කතා කරනවා | රහස් එළි කරනවා | ලාලාපය | වාචාල කථාව | වාචාල කියනවා | සම්ඵප්‍රලාප කියනවා
15. babbler
වාචාලයා
16. babe
අතදරුවා | බබා | බිලිඳා | බිළිඳා | ළදරුවා
17. babel
කරච්චලය | කලබලය | කෝලාහලය | ගාලගෝට්ටිය | සංකීර්ණ නාදය
18. babish
බොළඳ | ලාමක | ළදරුවකු වැනි
19. babism
බාබ්වාදය
20. baboo
හින්දි භාෂාවෙන් මහත්මයා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org