to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

G G. GA GE GG GH GI GL GN GO GP GR GU GY
selected terms: 1,325 page 1 of 67
1. g
ග්‍රැම | සංගීතයේ ස්වරයක්
2. g.a.
ගරාදි සරිය
3. g.l.
භූමි මට්ටම
4. g.n.p.
දළ ජාතික නිෂ්පාදනය | දළ ජාතික නිෂ්පාදිත | දළ ජාතික නිෂ්පාදිතය
5. gab
කත්තුව | නන් දෙඩවිල්ල | වාචාලකම
6. gabble
කටවාචල් කියනවා
7. gabbro
ගැබ්‍රෝව
8. gabelle
ගබෙල් බද්ද | ලුණු බද්ද
9. gaberdine
ගැබඩින් | ගැබන් | බුරුල්ව අඳින දිග කබාය
10. gabion
ගැබියම
11. gable
කුරිංවය | ගේබලය
12. gaby
දොඩමලු
13. gad
ඊතලයේ තුඩ | කුළින්න | කූඤ්ඤය | දෙයියනේ | යවුල | විනෝදයට නිකරුණේ ඇවිදිනවා | හෙල්ලේ තුඩ
14. gad-fly
ඇටමැස්සා
15. gadfly
ඇටමැස්සා
16. gadolinite
ගැඩොලිනයිට්
17. gadolinium
ගැඩොලිනිම්
18. gadroon
සැරසිලි වාටිය
19. gael
ස්කොට්ලන්තයේ කඳුකර වැසියා
20. gaelic
ස්කොට්ලන්තයේ කඳුකර වැසියා පිළිබඳ වූ | සෙල්ටික් භාෂාව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org