to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

P. PA PB PC PD PE PF PG PH PI PL PM PN PO PR PS PT PU PY
selected terms: 4,366 page 1 of 219
1. p.a.x.
පෞද්ගලික ස්වයංක්‍රිය විනිමය | පෞද්ගලික ස්වයක්‍රිය විනිමය
2. p.b.x.
පෞද්ගලික ශාඛා විනිමය
3. p.e.
සම්භාවී දෝෂය
4. p.e.r.t.
වැඩ සටහන් ඇගැයීම හා සමාලෝචන ශිල්ප ක්‍රමය
5. p.e.ratio
මිල ඉපයුම් අනුපාතය
6. p.m.
පස්වරුවේ
7. p.m.h.
මිනිස් පැය අනුව
8. p.m.x.
පෞද්ගලික අත් විනිමය
9. p.p.
වෙනුවට
10. p.r.o.
මහජන සම්බන්ධතා නිලධාරී
11. pabigerous
බූ දරණ
12. pabulum
ගොදුර
13. pace
අඩිය | අවසර ඇතිව | ඇවිදින අන්දම | ඇවිදීමේ වේගය | ගෞරවයෙන් | පිය | පියවර | සක්මන් කරනවා
14. pacha
තුර්කි ආණ්ඩුකාරයෙක්
15. pachydermatous
ඉතා ඝන හමක් ඇති
16. pachytene
ඝනපට
17. pacific
ශාන්තිකර | සමාදානයට කැමැති
18. pacification
සමාදාන කිරීම
19. pacifism
ශාන්තවාදය | සාමවාදය
20. pacifist
යුද්ධ කිරීමට විරුද්ධව සාමය උදෙසා ප්‍රයත්න දරන්න | ශාන්තිවාදියා | සාමවාදියා | සාමවාදී
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org