to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

Q- QC QI QU
selected terms: 244 page 1 of 13
1. q-point
නිවාත ලක්ෂ්‍යය
2. QC
තත්ව පාලක
3. qinter
කුවීන්ටාරය
4. qua
ස්වරූපය දරන | ස්වරූපය දරමින්
5. qua-si
අර්ධ | නොනියම්
6. quack
කූට වෛද්‍යවරයා | තාරාවන්ගේ හඬ | නිෂ්ඵල | පොට්ටනි වෙදා | බොරු | බොරු කාරයා
7. quackery
කපටකම | බොරු වෙදකම
8. quackish
පූච්චම් කියන
9. quad
සිව්‍රස | සිවුබිඩි
10. quadragesima
ක්‍රිස්තියානි සභාවල උපවාස කාලය
11. quadrangle
චතුරශ්‍රය | චතුරස්‍රය | චතුර්භුජය | චතුෂ්කෝණය | සමචතුරස්‍රය | හතරැස් මිදුල
12. quadrangular
චතුරස්‍රාකාර | චතුෂ්කෝණික
13. quadrant
උස මැනීමේ යන්ත්‍රයක් | කවයෙන් හතරෙන් පංගුව | ක්වන්ද්‍රාන්තුව | කෝණමානය | චතුර්තභාගය | චතුර්ථ භාගය | පාදකය | වෘත්ත පාදය | වෘත්තපාදය
14. quadraphonic
සම්ප්‍රේෂණ චැනල හතරක ආධාරයෙන් කරන
15. quadrasected
චතුශ්ඡේදිත
16. quadrat
සිව්‍රැස්ස | සිව්‍රැසිය
17. quadrate
සතරැස් | සමචතුරශ්‍ර
18. quadratic
වරගජ | වර්ග | වර්ගජ | වර්ගජය | වර්ගය
19. quadrature
මායාලංකරණය | වර්ගමාතිය | සෘජුකෝණියතාව
20. quadraturista
මායාලංකරණ ශිල්පියා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org