to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

R- R. R/ RA RD RE RF RG RH RI RM RO RP RR RT RU RY
selected terms: 2,109 page 1 of 106
1. R-value
ප්‍රතිරෝධක අගය
2. r.f.
රේඩියෝ සංඛ්‍යාතය
3. r.p.m.
මිනිත්තුවට පරිභ්‍රමණ වාර
4. r.v.
වරිපනම් අගය
5. r/d.
අණකරු විමසනු
6. rabbet
තට්ටුව | තට්ටුවක් ඇර පුරුද්දනවා
7. rabbi
යුදෙව් ධර්මාචාර්යයා
8. rabbin
යුදෙව් ආගමික නායකයා
9. rabbit
නිවටයා | රට හාවා
10. rabble
නොහික්මුණු රංචුව | නොහික්මුණු සමූහය | රැබල
11. rabbling
රැබල ගෑම
12. rabelaisian
අශ්ලීල | අසභ්‍ය | රැබලේසියානු
13. rabid
අන්තගාමි | උමතු | පිස්සු | වියරු වැටුණු
14. rabidity
උමතුව | පිස්සුව
15. rabidness
උමතුව | පිස්සුව
16. rabies
ජලභීතිකා රෝගය | පිස්සු බලුරෝගය රෝගය | පිස්සුබලු රෝගය | රභස | රහස
17. rabit
රටහාවා
18. rabrication
කල්පිතය
19. race
අසුන් විහිදීම | අසුන් විහිදුවනවා | ආර | ජතිය | ජාතිය | තරඟ දිවීම | තරඟයට දුවනවා | පෙළපත | රේසරය | රේස් දිවීම | වංශය | වර්ගය | වර්ගයා | විත ගමන | වේගයෙන් ක්‍රියා කරනවා | වේගයෙන් ක්‍රියා More…
20. racegoer
තුරඟ තරඟයට යන්නා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org