to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

W W. WA WE WF WH WI WO WQ WR WT WU
selected terms: 1,004 page 1 of 51
1. w
වොටය
2. w.f.t.u.
ජගත් වෘත්තීය සංගම් සමුළුව
3. w.h.o.
ජගත් සෞඛ්‍ය සංවිධානය
4. wacky
පිස්සු
5. wad
ඇබ ගහනවා | පෝරු දමනවා | පෝරුව | බූසිය | සක්ක තබනවා
6. wadding
පුළුන් ඇතුරුම | පුළුන් ඇතුරුම් | බිඩලි දැමීම
7. waddle
ගාටනවා | ගැටෙනවා | ගෑටීම | බකල ගහනවා | බකලය
8. wade
එරි එරී යනවා | වතුරේ බැසයනවා
9. wader
දිය කුරුල්ලා
10. wadi
මළ දොළ
11. wafer
පූපත
12. wafer-thin
ඉතාම තුනී
13. waffle
සම්ඵප්‍රලාප | සම්ඵප්‍රලාප දොඩනවා
14. waft
කොඩියක් වනනවා | කොඩියක් වැනෙනවා | යන්තම් දැනෙන සුළඟ | සුළගෙහි පාවූ සුවඳ
15. wafter
කුඹු පත
16. wag
එහා මෙහා වනනවා | එහා මෙහා වැනෙනවා | කවටයා | වැනීම | විකටයා | සරදම්කාරයා
17. wage
කුලිය | ගතමනාව | ගෙනයනවා | දිවෙල | පඩිය | පවත්වනවා | බැළය | භෘති | වැටුප | චේතනය
18. waged
නිත්‍ය වැටුප් ලබන රැකියාවක නිරත
19. wager
ඔට්ටු අල්ලනවා | ඔට්ටුව | පරදු කරනවා | පරදුව
20. wages
වැටුප්
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org