to main page
Webster's English Sinhala Dictionary
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z a

selected terms: 49,775 page 4 of 2,489
61. abet
අනුබල දෙනවා | වරදට අනුබල දෙනවා | වරදට පොළඹවනවා
62. abetement
අනුබල දීම
63. abeter
උදවු දෙන්නා | හවුල්කාරයා
64. abetment
අනුබල දීම | අනුබලදීම | වරදට අනුබල දීම | වරදට පෙළඹවීම
65. abetor
උදවු දෙන්නා | හවුල්කාරයා
66. abetter
අනුබල දෙන්නා | උදවු දෙන්නා | වරදට පොළඹවන්නා | හවුල්කාරයා
67. abettor
අනුබල දෙන්නා | උදවු දෙන්නා | වරදට පොළඹවන්නා
68. abeyance
අත්හිටීම | කලකට නතරවීම | තාවකාලික නැවැත්වීම | තාවකාලිකව නවතා තැබීම | තාවකාලිකව නැවතී තිබීම
69. abeyancy
කලකට අත්හිටවීම | තාවකාලික නැවැත්වීම | නතර වීම
70. abeyant
කලකට අත්හිටි | තාවකාලිකව නැවැත්වූ
71. abhayagiri
බගිරි | බයගිරිය
72. abhidhamma
බිදම් | විජම්
73. abhor
අප්‍රිය කරනවා | නුරුස්සනවා | පිළිකුල් කරනවා
74. abhorence
පිළිකුල
75. abhorent
නීච | පිළිකුල් කටයුතු | පිළිකුල් සහිත
76. abhorrence
අරුවය | පිළිකුල | පිළිකුළ
77. abhorrent
අප්‍රියජනක | නීච | නුරුස්නා | ප්‍රතිකූල | පිළිකුල් කටයුතු | පිළිකුල් සහිත
78. abhorrer
පිළිකුල් කරන්නා
79. abide
ඉන්නවා | ඉවසනවා | එකඟ වෙනවා | නවතිනවා | පවතිනවා | පොරොත්තුව සිටිනවා | බැඳෙනවා | රුස්සනවා | වාසය කරනවා
80. abided
ඉවසනවා | නවතිනවා | පවතිනවා | පොරොත්තුව සිටිනවා | රුස්සනවා | වාසය කරනවා
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org