to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
MA ME MI MO MU MY
selected terms: 144 page 1 of 8
1. Macronutrients
මහා පෝෂක ද්‍රව්‍ය
2. Macropore
පාංශු විවරය
3. Magma
මැග්මා ; යමහල් කලලය
4. Magnetosphere
චුම්බක ගෝලය
5. Maintenance
නඩත්තුව
6. Maintenance treatment
ප්‍රතිකර්ම නඩත්තුව ; පිළියම් නඩත්තුව
7. Majority
බහුතරය
8. Malaria
මැලේරියාව
9. Malnutrition
මන්දුපෝෂණය
10. Mammals
ක්ෂීරපායීහු
11. Man and biospheric program
මිනිසා සහ ජෛවගෝල රක්ෂිත වැඩසටහන
12. Man and reserves
මිනිසා සහ ජෛවගෝල රක්ෂිත
13. Management guidelines
කළමනාකරණ උපදෙුස්
14. Mangrove swamp
කඩොලාන වගුර
15. Mangrove vegetation
කඩොලාන වගාව
16. Mantle
ප්‍රාවරණය
17. Marble
කිරිගරුඬ
18. Marginal soil
ආන්තික පස
19. Marine
මුහුදු
20. Marine mammals
සාගර ක්ෂිරපායීිහු
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11