to main page
Glossary of Environmental Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 3,545 page 4 of 178
61. Acetaldehyde
ඇසිටල්ඩිහයිඩ්
62. Acid
අම්ලය
63. Acid deposition
අම්ල පතිතවීම ; අම්ල පතනය
64. Acid mine water
ආම්ලික ආකර ජලය
65. Acid precipitation
අම්ල වර්ෂණය
66. Acid rain
අම්ල වර්ෂාව
67. Acid-Pulse (dry deposition)
අම්ලපාත
68. Acidic soil
ආම්ලික පස
69. Acidic solution
ආම්ලික ද්‍රාවණය
70. Acidification
ආම්ලිකකරණය
71. Acidity
ආම්ලිකතාව
72. Aclinic line
අනානතික රේඛාව ; අනානත රේඛාව
73. Acquired characteristic
පරිචිත ලක්ෂණය
74. Acquired Immune Deficiency Syndrome/AIDS
පරිචිත ප්‍රතිශක්ති ඌනතා සහලක්ෂණය / ඒ්ඩ්ස්
75. Activated carbon
සක්‍රිය වූ කාබන්
76. Activated sludge
සක්‍රියකෘත බොර
77. Activation energy
සක්‍රියන ශක්තිය
78. Active volcano
සක්‍රිය යමහල ; සක්‍රිය ගිනිකන්දු
79. Actuarial forecast
ආයුගණක අනාවැකිය
80. Acute
තියුණු ; තීව්‍ර ; උග්‍ර
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11