to main page
Glossary of Mechanical Terms
(
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,535 page 10 of 277
181. Anvil - Parts of
කිණිහිරේ කොටස්
182. Anvil beak
කිණිහිර බඳු
183. Anvil block
කිණිහිරි කර
184. Anvil body
කිණිහිරි කඳු
185. Anvil face
කිණිහිරි මූණත
186. Anvil Hardie hole (Square hole)
කිණිහිරි අච්චු තව්ව
187. Anvil Horn or beak
කිණිහිරි බඳු
188. Anvil Pritchel hole (round hole)
කිණිහිරි වටතව්ව
189. Anvil stand
කිණිහිරි ධාරකය
190. Apex (of a cone)
ශිඛරය
191. Applied Mechanics
ව්‍යවහාරික යාන්ත්‍ර විදු්‍යාව
192. Approximate
ආසන්න ; දුළ
193. Approximately
ආසන්න වශයෙන්
194. Approximation
සන්නිකර්ෂණය ; ආසන්නකරණය
195. Apron
කාවාඩම ; පිළිවැස්ම
196. Apron of a lathe
ලියවන පට්ටලයේ කාවාඩම
197. Arbor
පට්ටල දුණ්ඩ ◊ පට්ටල් දුණ්ඩ
198. Arbor press
පට්ටල් දුඬු පීඩකය
199. Arc of contact of belt
පටියේ ස්පර්ශ චාපය
200. Arc plasma
චාප ප්ලාස්මය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11