to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
B. BA BE BI BL BO BR BU
selected terms: 111 page 1 of 6
1. B.P (Before present)
අදු්‍ය පූර්ව (අ.පූ)
2. Back dirt
අනාර්ථික ස්ථල පුරාවස්තුව
3. Background noise (FA)
පසුබිම් නින්නාදුය
4. Background research
පසුබිම් පර්යේෂණය
5. Balangoda culture
බලංගොඩ සංස්කෘතිය
6. Balangoda man
බලංගොඩ මානවයා
7. Balangoda point
බලංගොඩ උල් ආයුධය
8. Bannerstone
ධ්වජ ශිලාව
9. Barbed projectile point
සකණ්ටක අස්ත්‍ර ශූලය
10. Barrow
ගොඩැල්ල ; සොහොන් ගොඩැල්ල
11. Barter
භාණ්ඩ ප්‍රතිවෘත්තිය
12. Bartering
භාණ්ඩ ප්‍රතිවර්තනය
13. Bas relief
අර්ධෝන්නත රූප
14. Basal layer
අධස්තරය
15. Basal thinning
පාදුීය ශල්කනය
16. Basement
පා මහල ; යටි බිම් මහල
17. Basic Communication Process (BCPs)
මූලික සන්නිවේදුන ක්‍රියාවලිය
18. Basketry
වේණු කර්මාන්තය
19. Baulk ; Balk
නියර
20. Bead
පබළුව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org