to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
FA FE FI FL FO FR FU
selected terms: 140 page 1 of 7
1. Facade
වාහල්කඩ ; ප්‍රාසාදු මූණත
2. Facing
මුහුණත
3. Factor
සාධකය
4. Factor analysis
සාධක විශ්ලේෂණය
5. Fall-off analysis
අවපාත විශ්ලේෂණය
6. Fallow period
පුරන් කාලය
7. False-colour infra-red photography
ව්‍යාජ වර්ණ අධෝරක්ත ඡායාරූපකරණය
8. Fauna
සත්ත්ව වර්ගයා, සත්ත්ව සංහතිය
9. Faunal analysis
සත්ත්ව විශ්ලේෂණය
10. Faunal association
සත්ත්ව සමාශ්‍රය
11. Faunal correlation
සත්ත්ව වර්ගීය සහසම්බන්ධතාව
12. Faunal data
සත්ත්ව මූලක දුත්ත
13. Faunal dating
සත්ත්වාවශේෂ මූලක කාලනිර්ණය
14. Faunal elements
සත්ත්ව මූල
15. Faunal grave goods
සත්ත්ව සුසාන වස්තු
16. Faunal remains
සත්ත්වාවශේෂ
17. Faunal spatial structure
සත්ත්ව ව්‍යාප්ති වින්‍යාසය
18. Faunistic
සත්ත්වාවශේෂිීය
19. Feature
සංජානන ලක්ෂණය
20. Feature, Negative
සෘණාත්මක සංජානන ලක්ෂණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org