to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
HA HE HI HO HT HU HY
selected terms: 127 page 1 of 7
1. Hacker
අපහාරක
2. Half adder
අර්ධ ආකලකය : අර්ධාකලකය
3. Half adder, binary
අර්ධ ආකලකය, ද්වීමය
4. Half duplex
අර්ධ ද්වීපථ
5. Half subtractor
අර්ධ ව්‍යාකලකය
6. Half toning
හාෆ් ටෝන කිරීම
7. Half word
අර්ධ පදය
8. Halt
විරාමය
9. Halt instruction
විරාම උපදේශය
10. Halting problem
විරාම ප්‍රශ්නය
11. Hamming code
හැමිං කේතය
12. Hand calculator
අත් කැල්කියුලේටරය
13. Hand held computer
අත් පරිගණකය
14. Hand writing recognition
අත් අකුරු සංජානනය
15. Handler
හසුරුවන්නා
16. Hands on
ප්‍රායෝගික
17. Handshaking
අන්තර් සන්නිවේදනය
18. Handwriting recognition
අත් අකුරු සංජානනය
19. Hang up
අනපේක්ෂිත විරාමය
20. Hard clip area
ඇදිය නොහැකි ප්‍රදේශය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11