to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,086 page 2 of 255
21. access code
ප්‍රවේශ කේතය
22. access control
ප්‍රවේශ පාලනය
23. access control register
ප්‍රවේශ පාලන රෙජිස්තරය
24. access event
ප්‍රවේශ සිද්ධිය
25. access immediate
ප්‍රවේශය, ක්ෂණික
26. access level
ප්‍රවේශ මට්ටම
27. access mask
ප්‍රවේශාවරණය
28. access mechanism
ප්‍රවේශ යන්ත්‍රණය
29. access memory, random
ප්‍රවේශ මතකය, සසම්භාවී
30. access method
ප්‍රවේශ ක්‍රමය
31. access mode
ප්‍රවේශ ප්‍රකාරය
32. access path
ප්‍රවේශ පථය
33. access permission
ප්‍රවේශ අවසරය
34. access privilege
ප්‍රවේශ වරප්‍රසාදය
35. access random
ප්‍රවේශය, සසම්භාවී
36. access right
ප්‍රවේශ අයිතිය
37. access storage device, direct
ප්‍රවේශ ආචයන උපක්‍රමය, සෘජු
38. access storage, direct
ප්‍රවේශ ආචයනය, සෘජු
39. access storage, random
ප්‍රවේශ ආචයනය, සසම්භාවී
40. access storage, zero
ප්‍රවේශ ආචයනය, ශුන්‍ය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11