to main page
Glossary of Archaeological Terms
A B C D E F G H I K L M N O P Q R S T U V W X Z
selected terms: 2,480 page 3 of 124
41. Affect-laden customs (SA)
බලපෑම් පිරි ආචාරවිධි
42. Affiliation
අනුබදු්ධය
43. Affinity
සාම්‍යය ; සදුෘශතාව ; බන්ධුතාව
44. Agate
අගස්තිය
45. Age
යුගය
46. Age distribution
ජීවකාල ව්‍යාප්තිය
47. Age, Bronze
ලෝකඩ යුගය
48. Age, Conventional radio carbon
සම්මුතික රේඩියෝ කාබන් යුගය
49. Age, Copper
තඹ යුගය
50. Age, Iron
යකඩ යුගය
51. Age, Stone
ගල් යුගය
52. Agglomerative program
සම්පිණ්ඩිත වැඩසටහන
53. Aggradation
උච්චයනය
54. Agrarian techno complex
කෘෂක තක්ෂණ සංකීර්ණය
55. Agricultural origin
කෘෂි ප්‍රභවය
56. Agricultural settlement
කෘෂක ජනාවාසය
57. Agropastoral elite
කෘෂි - පශු ප්‍රවරයා
58. Agropastoral settlement
කෘෂි - පශු ජනාවාස
59. Agropastoralism
කෘෂි - පශු චාරය
60. Airborne radar
ගුවන් රේඩාරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org