to main page
Glossary of Computer Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,086 page 4 of 255
61. active area
සක්‍රිය ප්‍රදේශය
62. active cell
සක්‍රිය කෝෂය
63. active class
කාර්ය පංක්තිය
64. active configuration
සක්‍රිය වින්‍යාසය
65. active database
සක්‍රිය දත්ත සමුදාය
66. active decomposition diagram
කාර්ය වියෝජන රූ සටහන
67. active element
සක්‍රිය මූලාංගය
68. active file
සක්‍රිය ගොනුව
69. active index
සක්‍රිය සුචිය
70. active matrix display
සක්‍රිය න්‍යාස සංදර්ශකය
71. active window
සක්‍රිය කවුළුව
72. activity
කාර්යය
73. activity rate
කාර්ය අනුපාතිකය
74. activity ratio
කාර්ය අනුපාතය
75. actual decimal point
යථාරූපී දශම තිත
76. actuator
යෝජකය
77. ada
ඇඩා
78. adapter card
අනුවර්තක කාඩ්පත
79. adaptive allocation
අනුවර්තී විභජනය
80. adaptive interface
අනුවර්තී අතුරුමුහුණත
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11