to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
OB OC OD OE OF OI OL OM ON OO OP OR OS OU OV OX
OPA OPE OPI OPP OPT
selected terms: 20 page 1 of 1
1. Opaque
පාරාන්ධ
2. Open association
විවෘත සංගමය
3. Open bundle
විවෘත කලාපය
4. Open community
විවෘත ප්‍රජාව
5. Open formation
විවෘත සමාජය
6. Open pollination
විවෘත පරාගණය
7. Open Reading Frame (ORF)
විවෘත කියවීම් රාමුව ; විවෘත පඨන විධිය
8. Open venation
විවෘත නාරටි වින්‍යාසය
9. Open woodland
විවෘත අරඹ
10. Opercular ; Opereulate
පිධාන ; පිධානධර
11. Opercule ; Operculum
පිධානය
12. Operon
ඔපරෝනය
13. Opium
අබිං
14. Opposite (leaf)
සම්මුඛ
15. Optical activity
ප්‍රකාශ විකරණතාව
16. Optical section
දුර්ශන කඩ
17. Optimal
ප්‍රශස්ත
18. Optimal area
ප්‍රශස්ත ක්ෂේත්‍ර ඵලය
19. Optimal temperature
ප්‍රශස්ත උෂ්ණත්වය
20. Optimum
ප්‍රශස්තය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11