to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
PA PE PH PI PL PN PO PP PR PS PT PU PY
POC POD POI POL POM POO POP POR POS POT
selected terms: 139 page 1 of 7
1. Pocket
ගොටුව
2. Pod
කරල
3. Podetiform
පොඩේටියාකාර ; වෘන්තිකාකාර
4. Podetium (ref.ascocarp)
පොඩේටිය ; වෘන්තිකාව
5. Podium ; Podus
පාදුය
6. Podsol ;Podzol (soil type)
පොඩ්සෝල පස
7. Poikilothermic
චලතාපී
8. Point mutation
ලක්ෂ්‍ය විකෘතිය
9. Pointer cell (Deuter cell)
ඩොයිටර සෛලය
10. Polar
ධ්‍රුවීය
11. Polar nucleus
ධ්‍රුවීය න්‍යෂ්ටිය
12. Polarising microscope
ධ්‍රුවීකර අණ්වීක්ෂය
13. Polarity
ධ්‍රුවීයතාව
14. Pollard
මුදුන් ගැසූ ගස
15. Pollarding
මුදුන් ගැසීම
16. Pollen
පරාග
17. Pollen chamber
පරාග කුටීරය
18. Pollen culture
පරාග රෝපණය
19. Pollen grain
පරාග කණිකාව
20. Pollen grain abortion
පරාග කණිකා රෝධනය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11