to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
T T- TA TE TH TI TO TR TU TW TY
THA THE THI THO THR THY
selected terms: 62 page 1 of 4
1. Thalamus
ග්‍රාහකය
2. Thalloid ; Thalloidal
තලසාභ
3. Thallophyte
තලසශාකය
4. Thallose
තලසාකාර
5. Thallus
තලස
6. Theca
පේටිකාව
7. Thecium
තීසිය
8. Theobromine
තෙයොබ්‍රෝමීන්
9. Theoretical
සෛදු්ධාන්තික
10. Theory
සිදු්ධාන්තය ; වාදුය
11. Therapeutic agent
චිකිත්සා කාරකය
12. Thermal
තාප
13. Thermal absorption
තාපාවශෝෂණය
14. Thermal conduction
තාප සන්නයනය
15. Thermal death point
මාරක තාප මාත්‍රාව
16. Thermal emission
තාප විමෝචනය
17. Thermal induction
තාප ප්‍රේරණය
18. Thermal stress
තාප-ආතතිය
19. Thermic shock ; Heat shock
තාප කම්පනය
20. Thermo-growth reaction
තාප-වෘදු්ධි ප්‍රතික්‍රියාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11