to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 10 of 452
181. Adventitious root
ආගන්තුක මුල
182. Adventive (Adventitious)
ආගන්තුක
183. Aecial
ඊසි
184. Aecidial
ඊසි
185. Aecidial form
ඊසි ආකාරය
186. Aecidiolum
ඊසිඩියෝලය
187. Aecidiospore
ඊසිඩිබීජාණුව
188. Aeciospore
ඊසිඩිබීජාණුව
189. Aecium (Aecidium)
ඊසිය
190. Aeolian
වායව
191. Aerate
වාතනය කරනවා
192. Aeration
වාතනය
193. Aerenchyma
සවිවර මෘදුස්තරය
194. Aerial
වායව
195. Aerial photography
ගුවන් ඡායාරූප ශිල්පය
196. Aerial plants
වායව ශාක
197. Aerial roots
වායව මුල්
198. Aerial water
වායව ජලය
199. Aerobe
සවායු ජීවියා
200. Aerobic
සවායු