to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 4 of 452
61. Acetaldehyde mutase
ඇසිටැල්ඩිහයිඩ් මියුටේස්
62. Acetamide
ඇසිටැමයිඩ්
63. Acetic acid fermentation
ඇසිටික් අම්ල පැසීම
64. Acetification
ඇසිටීකරණය
65. Acetone
ඇසිටෝන්
66. Acetyl CoA (Acetyl Coenzyme A)
ඇසිටයිල් සහඑන්සයිමය A
67. Achene
චර්මලය
68. Achenial fruit
චර්මල ඵලය
69. Achenodium
දු්වි චර්මලය
70. Achlamydeous
අපරිපුෂ්ප
71. Achromatic spindle
නිර්වර්ණ තර්කුව
72. Achromatin
ඇක්‍රොමටින්
73. Acicula
සූචිය
74. Acicular
සූචිරූපී
75. Acicular crystal
සූචිරූපී ස්ඵටිකය
76. Acid bath
අම්ල ඔරුව
77. Acid dye
අම්ල සායම
78. Acid fast
අම්ල උසුලන
79. Acid hydrolase
අම්ල හයිඩ්‍රොලේස්
80. Acid phosphatase
අම්ල පොස්පටේස්
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword