to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 5 of 452
81. Acid plants
අම්ල ශාක
82. Acid proteiase
අම්ල ප්‍රෝටියේස්
83. Acid rain
අම්ල වැසි
84. Acid soil
ආම්ලික පස
85. Acid-neutralization theory
අම්ල උදුාසීනීකරණ වාදුය
86. Acid-neutralizer
අම්ල උදුාසීන කාරකය
87. Acidity
ආම්ලිකතාව
88. Acidophile ; Acidophil
අම්ලකාමියා ; අම්ලකාමිය
89. Acidophilic
අම්ලකාමී
90. Acidotrophic
අම්ලපෝෂක
91. Acidulent
අම්ල වර්ධකය
92. Acidulous
අල්පාම්ලික
93. Acies
දුාරය
94. Aciform
සූචිරූපී
95. Acinus (Pl. Acini )
බදුරිකාව
96. Aconitic acid
ඇකොනිටික් අම්ලය
97. Acotyledon
නිර්බීජපත්‍රිකය
98. Acotyledonous
නිර්බීජපත්‍රික ; නිර්බීජ පත්‍රී
99. Acquired
පරිචිත ; අර්ජිත
100. Acquired character
පරිචිත ලක්ෂණය ; අර්ජිත ලක්ෂණය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11