to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 6 of 452
101. Acquired immunity
පරිචිත ප්‍රතිශක්තිය ; අර්ජිත ප්‍රතිශක්තිය
102. Acrandrous
අග්‍රපුමංගී
103. Acrandry
අග්‍රපුමංගිතාව
104. Acrocarpous
අග්‍රඵලීන
105. Acrofugal
අග්‍රාපසාරී
106. Acrogamous
අග්‍රයෝගී
107. Acrogenous (Growing at the apex)
අග්‍රවර්ධී
108. Acrogenous (Produced at the apex)
අග්‍රජන්‍ය
109. Acrogynous
අග්‍රජායාංගී
110. Acrogyny
අග්‍රජායාංගිතාව
111. Acropetal
අග්‍රාභිසාරී
112. Acroscopic
අග්‍රාභිමුඛ
113. Actinomorphic
අරරූපී
114. Actinomorphous
අරරූපී
115. Actinomycosis
ඇක්ටිනොමයිකෝසියාව
116. Actinostele
අරස්ථූණය
117. Action spectrum
ක්‍රියාකාරී වර්ණාවලිය
118. Activate
සක්‍රිය කරනවා ; සක්‍රිය වෙනවා
119. Activated diffusion
සක්‍රිය කළ විසරණය
120. Activation energy
සක්‍රියන ශක්තිය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11