to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 8 of 452
141. Adaptive
අනුවර්තක
142. Adaptive characters
අනුවර්තක ලක්ෂණ
143. Adaptive parasite
අනුවර්තක පරපෝෂිතයා
144. Adaptive races
අනුවර්තක ජාති
145. Adaptive radiation
අනුවර්තී විකිරණය
146. Adaxial
අභ්‍යක්ෂ
147. Additive
ආකලන (adj)
148. Additive effect
ආකලන ආචරණය
149. Additive genetic variance
ආකලන ජාන ප්‍රභේදුනය
150. Adelphous
කලාපික
151. Adelphous condition
කලාපිකත්වය
152. Adenine
ඇඩිනීන්
153. Adenosine diphosphate (ADP)
ඇඩිනොසීන් ඩයිපොස්පේට්
154. Adenosine monophosphate(AMP)
ඇඩිනොසීන් මොනොපොස්පේට්
155. Adenosine phosphate
ඇඩිනොසීන් පොස්පේට්
156. Adenosine Triphosphate (ATP)
ඇඩිනොසීන් ට්‍රයිපොස්පේට්
157. Adherence
බදු්ධතාව
158. Adhesion
ආසක්තිය
159. Adhesive disc
ආසක්ත මඬල
160. Adhesive force
ආසක්ති බලය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword