to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
AB AC AD AE AF AG AH AI AK AL AM AN AP AQ AR AS AT AU AV AW AX AZ
selected terms: 862 page 1 of 44
1. Abbreviated
සංක්ෂිප්ත
2. Abbreviation
සංක්ෂේපණය ; සංක්ෂේප රූපය
3. Aberrant
අපේරණ
4. Aberration
අපේරණය
5. Abietic acid
අබියෙටික අම්ලය
6. Abiogenesis
අජීවාජ්ජනනය
7. Abiotic
අජීව ; අජීවී
8. Abnormal
අස්වාභාවික ; අසාමාන්‍ය
9. Abort
රෝධනය වෙනවා
10. Abortion
රෝධනය ; ගප්සාව ; අසාඵල්‍යය
11. Abortive (aborted)
රුදු්ධ ; අසඵල
12. Abortive infection
අසඵල ආසාදුනය
13. Abortive transduction
අසඵල පාරනයනය
14. Abrasion
සීරුම ; උල්ලේඛය
15. Abrupt
ආකස්මික ; හදුිසි
16. Abscisic acid
ඇබ්සිසික් අම්ලය
17. Abscission
ඡේදුනය
18. Abscission layer
ඡේදුස්තරය
19. Absolute
නිරපේක්ෂ ; පූර්ණ ; කේවල
20. Absolute hercogamy
පූර්ණ පරාගණ බාධකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org