to main page
Glossary of Botanical Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 9,034 page 2 of 452
21. Absolute humidity
නිරපේක්ෂ ආර්ද්‍රතාව
22. Absorb
අවශෝෂණය වෙනවා ; අවශෝෂණය කරනවා
23. Absorbency
අවශෝෂිතාව (n) ; අවශෝෂණ (adj)
24. Absorbing region
අවශෝෂණ ප්‍රදෙු්ශය
25. Absorption
අවශෝෂණය
26. Absorption band
අවශෝෂණ කලාපය
27. Absorption ratio
අවශෝෂණ අනුපාතය
28. Absorption spectrum
අවශෝෂණ වර්ණාවලිය
29. Abstriction
අවකෝචනය
30. Abundance
බහුලතාව ; බාහුල්‍යය
31. Abundant classes
බහුල පංක්ති
32. Abyssal
අගාධ ; අගාධවාසී
33. Abyssal association
අගාධ සංගමය
34. Acarpous
විඵල ; ඵල රහිත
35. Acauline (Acaulescent)
අස්කන්ධීය
36. Acceleration
ත්වරණය
37. Accelerator
ත්වරකය
38. Accessory
අතිරේක
39. Accessory branch
අතිරේක ශාඛාව
40. Accessory bud
අතිරේක අංකුරය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org