to main page
Glossary of Agricultural Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 5,880 page 5 of 294
81. Actinal (radial)
අරීය
82. Actinic rays
ඇක්ටිනික් කිරණ
83. Actinoid
අංශුරූපිී
84. Actinomorphic
අරරූපිී
85. Actinomorphic (Actinomorphous)
අරරූපී
86. Action
ක්‍රියාව
87. Action Reflex
ප්‍රතීක ක්‍රියාව
88. Activated carbon
සක්‍රිය කළ කාබන්
89. Activation
සක්‍රිය කිරිම ; සක්‍රියණය
90. Activator
ප්‍රබෝධකය ; සක්‍රියකය
91. Active
සක්‍රිය
92. Active bud
සක්‍රිය අංකුරය
93. Active immunity
සක්‍රිය ප්‍රතිශක්තිය
94. Active transport
සක්‍රිය පරිවහනය
95. Acuminate
අතිතීිව්‍ර ; තියුණු අක් ඇති
96. Acute
තිීව්‍ර ; උග්‍ර
97. Adaptation
අනුවර්තනය
98. Adapter
උපයෝජකය
99. Adaptor
උපයෝජකය
100. Adaxial
අභ්‍යක්ෂ
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword