to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
AB AC AD AF AG AL AM AN AP AR AS AT AU AV AW
selected terms: 285 page 1 of 15
1. Ab-intestato
තෙස්තමේන්තු රහිතව ; අන්තිම කැමති පත්‍රයක් නොමැතිව
2. Abandonment
අත්හැරීම
3. Abatement
අවකරණය
4. Abatement register
අවකරණ ලේඛනය
5. ABC analysis (Activity - Based Costing)
කාර්ය පාදුක පිරිවැයකරණ විශ්ලේෂණය
6. Ability to pay
ගෙවීමේ හැකියාව
7. Abnormal price
අධිප්‍රමාණික මිල
8. Above - the-line
උපරි රේඛීය
9. Above par
අධි මිලට
10. Abscissa
පාටිකය
11. Absence
නොපැමිණීම ; නැතිකම
12. Absentee ownership
ප්‍රවාසි හිමිකම
13. Absentee rate
නොපැමිණිම් අනුපාතය
14. Absenteeism
නොපැමිණීම
15. Absolute
පරම ; නිරපේක්ෂ ; පූර්ණ ; කේවල
16. Absolute advantage
නිරපේක්ෂ වාසිය
17. Absolve
මුදුවනවා ; විමෝචනය ; විමුක්ත කරනවා
18. Absorption
අන්තර්ග්‍රහණය ; අවශෝෂණය
19. Absorption costing
අන්තර්ග්‍රහණ පිරිවැයකරණය
20. Absorption rate
අන්තර්ග්‍රහණ ශීඝ්‍රතාව
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11