to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
BA BC BE BI BL BO BR BU BY
selected terms: 345 page 1 of 18
1. Back a bill
බිලකට ඇපවීම
2. Back bill
ඉකුත් බිල
3. Back order
පසු ඇණවුම
4. Back pay
ඉකුත් වැටුප
5. Backlog
පමා ගොන්න
6. Bad debt
බොල් ණය
7. Bailee
උපනිධානලාභියා
8. Bailief
උපනිධාන ධාරියා
9. Bailment
උපනිධානය ; ඇපදුීම
10. Bailor
උපනිධායකයා
11. Balance
ශේෂය ; තුලනය
12. Balance of payments
ගෙවුම් ශේෂය
13. Balance of payments equilibrium
ගෙවුම් ශේෂයේ සමතුලිතතාව
14. Balance of trade
වෙළද ශේෂය ; වෙළද අන්තරය
15. Balance sheet
ශේෂ පත්‍රය
16. Balance sheet equation
ශේෂ පත්‍ර සමීකරණය
17. Balanced budget
සංතුලිත අයවැය
18. Balanced budget multiplier
සංතුලිත අයවැය ගුණකය
19. Balanced budget theorem
සංතුලිත අයවැය ප්‍රමේයය
20. Balanced score - card
තුලිත ලකුණු පත්‍රය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11