to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
F. FA FE FI FL FO FR FU
selected terms: 284 page 1 of 15
1. F.O.B.
නැවතෙක් නොමිලේ
2. Face value
ප්‍රකාශිත අගය ; මතුපිට වටිනාකම
3. Facilities
පහසුකම්
4. Facilities planning
පහසුකම් සැලසුම් කිරීම ; පහසුකම් සැලසුම්කරණය
5. Fact finder
සිද්ධි පරීක්ෂක
6. Factor
සාධකය
7. Factor ,Constant
නියත සාධකය
8. Factor ,Multiplying
ගුණක සාධකය
9. Factor analysis
සාධක විශ්ලේෂණය
10. Factor antithesis
සාධක ප්‍රතිපක්ෂතාව
11. Factor comparison method
සාධක සංසන්දන ක්‍රමය
12. Factor cost
සාධක පිරිවැය
13. Factor input
සාධක යෙදවුම
14. Factor intake
සාධක ආදානය
15. Factor output
සාධක නිමැවුම
16. Factor pattern
සාධක රටාව
17. Factor price adjustment
සාධක මිල ගැළපීම
18. Factor's lien
වණික්-යෝජිත ලියම
19. Factorage
වණික්-යෝජිත කොමිස
20. Factorial matrix
සාධනාත්මක න්‍යාසය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org