to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
JO JU
selected terms: 57 page 1 of 3
1. Job
රැකියාව ; වැඩය ; කෘත්‍යය
2. Job analysis
කාර්ය විශ්ලේෂණය
3. Job attitudes
කාර්ය ආකල්ප
4. Job bank
රැකියා බැංකුව
5. Job card
වැඩපත ; කාර්ය පත්‍රිකාව
6. Job classification
කාර්ය වර්ගීකරණය
7. Job cost sheet
කාර්ය පිරිවැය පත්‍රය
8. Job costing
කාර්ය පිරිවැයකරණය
9. Job description
රැකියා විස්තරය
10. Job enlargement
කාර්ය විස්තාරණය
11. Job enrichment
කාර්ය පෝෂණය
12. Job evaluation
කාර්ය ඇගැයුම
13. Job improvement plan
කාර්ය වර්ධන සැලැස්ම
14. Job oriented
රැකියා කෙරෙහි නැඹුරු ; රැකියා නම්ර්‍‍ර
15. Job process
කාර්ය ක්‍රියාවලිය
16. Job ranking
කාර්ය ක්‍රමන්‍යාසය
17. Job rotation
කාර්ය මාරුව
18. Job satisfaction
රැකියා තෘප්තිය
19. Job specification
රැකියා පිරිවිතර
20. Job standardization
කාර්ය ප්‍රමිතිකරණය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org