to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
KA KE KI KN
selected terms: 24 page 1 of 2
1. Kaizen
කයිසන් (අඛණ්ඩ සංවර්ධනය හැගවෙන ජපන් පදයකි)
2. Keelage
නැව්තොට ගාස්තු
3. Key
ප්‍රමුඛ ; මුඛ්‍ය ; වැදුගත්
4. Key currency
ප්‍රමුඛ මුදල්
5. Key factor
මුඛ්‍ය සාධකය ; ප්‍රමුඛ සාධකය
6. Key indicators
වැදගත් ආර්ථික දර්ශක
7. Key management
මුඛ්‍ය කළමනාකාරිත්වය
8. Key performance Indicator (KPI)
ප්‍රමුඛ කාර්ය සාධන දර්ශකය
9. Key result area
මුඛ්‍ය ප්‍රතිඵල ක්ෂේත්‍රය
10. Key rigidities
අවිකාර්ය සාධක
11. Key success indicators
මුඛ්‍ය සාර්ථකත්ව දර්ශක
12. Keyboard
යතුරු පුවරුව
13. Kick-off meeting
ඉලක්ක දර්ශක රැස්වීම
14. Kickback
ලාභ ප්‍රයෝජන ; වෙළඳ පාරිතෝෂික දිමනාව
15. Kinked demand
ව්‍යාවර්තිත ඉල්ලුම
16. Kinked demand curve
ව්‍යාවර්තිත ඉල්ලුම් වක්‍රය
17. Kiosk
සේවා මණ්ඩපය
18. Kiosk, Information
තොරතුරු සේවා මණ්ඩපය
19. Kit
කට්ටලය
20. Know how
ශිල්ප ඥානය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org