to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
NA NE NI NO NU
selected terms: 153 page 1 of 8
1. Naked debenture
ඇප රහිත ණයවරය ; අනාවෘත සෘණ පත්‍රය
2. Narrow market
පටු වෙළඳ පොළ
3. Narrow profit margin
පටු ලාභාන්තිකය ; පටු ලාභ-අන්තිකය
4. National balance of payment
ජාතික ගෙවුම් ශේෂය
5. National borrowing
ජාතික ණය ගැනුම
6. National budget
ජාතික අයවැය
7. National capital
ජාතික ප්‍රාග්ධනය
8. National debt
ජාතික ණය
9. National development
ජාතික සංවර්ධනය
10. National dividend
ජාතික ලාභාංශය
11. National fund
ජාතික අරමුදල
12. National income
ජාතික ආදායම
13. National savings
ජාතික ඉතිරිකිරීම්
14. National wealth
ජාතික ධනය
15. Nationalisation
ජනසතු කිරීම
16. Natural
ස්වාභාවික ; ප්‍රකෘති
17. Natural base
ප්‍රකෘති පාදය
18. Natural justice
ස්වාභාවික යුක්තිය
19. Natural order
ස්වාභාවික පිළිවෙල
20. Natural rate of interest
ස්වාභාවික පොලී අනුපාතය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org