to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
PA PE PH PI PL PO PR PS PU
selected terms: 623 page 1 of 32
1. Package deal
සමග්‍ර සම්මුතිය
2. Packaging charges
ඇහුරුම් ගාස්තු
3. Packing
ඇසුරුම
4. Padding
පිරවුම
5. Paid up capital
ගෙවා නිමි ප්‍රාග්ධනය
6. Paid up shares
ගෙවා නිමි කොටස්
7. Paid up value
ගෙවා නිමි වටිනාකම
8. Pair off
යුග්මකරණය
9. Paired comparison system
යුගල සැසඳුම් ක්‍රමය
10. Panel interview
මණ්ඩලේය සම්මුඛ පරීක්ෂාව
11. Panic, Financial
මූල්‍ය භීතිය
12. Paper credit
නෝට්ටු ණය
13. Paper currency
ව්‍යවහාර මුදල් නෝට්ටු
14. Paper flow
ලිපි ප්‍රවාහය
15. Paper money
නෝට්ටු මුදල්
16. Paper profit
ලේඛනමාත්‍ර ලාභය
17. Paperwork
ලිපි කටයුතු ;ලේඛන කටයුතු
18. Par
සම ; සම මිල
19. Par of exchange
විනිමය සමකය
20. Par rate of exchange
සම විනිමය අනුපාතිකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org