to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
RA RE RH RI RO RU
selected terms: 370 page 1 of 19
1. Rack-rent
අත්‍යධික බදු කුලිය
2. Racket
වංචාව
3. Radeemable bond
මුදවාගත හැකි බැඳුම්කරය
4. Radio advertisement
ගුවන් විදුලි දැන්වීම
5. Railway clearing house
දුම්රිය නිෂ්කාසනාගාරය
6. Raise capital
ප්‍රාග්ධනය එකතු කිරීම
7. Raising of funds
අරමුදල් එකතු කිරීම
8. Random
අහඹු
9. Random access
අහඹු ප්‍රවේශය
10. Random numbers
අහඹු සංඛ්‍යා
11. Random sample
අහඹු නියැදිය
12. Random sampling
අහඹු නියැදිම
13. Random, At
අතරින් පතර ; අහඹු ලෙස
14. Range
පරාසය ; අන්තරය ; රැස
15. Range indeterminateness
අනිශ්චිතතා පරාසය
16. Range mutual benefits
අන්‍යෝන්‍ය ප්‍රතිලාභ අන්තරය
17. Range of fringe benefits
අමතර ප්‍රතිලාභ පරාසය
18. Range restriction errors
ශ්‍රේණි සීමාකරණ දෝෂ
19. Rank correlation
ක්‍රමන්‍යාස සහසම්බන්ධය
20. Ranking
ක්‍රමන්‍යාසය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org