to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
SA SC SE SH SI SK SL SM SO SP SQ ST SU SW SY
selected terms: 720 page 1 of 36
1. Sabotage
කඩාකප්පල් කිරීම
2. Sacrifice
පරිත්‍යාගය ; කැපකිරීම
3. Safe
සේප්පුව ; ආරක්ෂිත ; සුරක්ෂිත
4. Safe custody
සුරක්ෂිත භාරය
5. Safe keeping
පරිස්සම ; ආරක්ෂා කිරිම
6. Safety
සුරක්ෂිතභාවය
7. Safety climate
සුරක්ෂා පරිසරය
8. Safety management
සුරක්ෂා කළමනාකරණය
9. Safety plan
ආරක්ෂා විධි සැලැස්ම
10. Safety planing
ආරක්ෂා විධි සැලසුම්කරණය
11. Safety psychology
සුරක්ෂා මනෝවිද්‍යාව
12. Safety stock (SS)
සුරැකි තොගය ; ආරක්ෂිත තොගය
13. Salaries and Cardres Commission
වැටුප් හා සේවක සංඛ්‍යා කොමිසම
14. Salary
වැටුප ; වේතනය
15. Salary administration
වැටුප් පරිපාලනය
16. Salary anomalies committee
වැටුප් විෂමතා කමිටුව
17. Salary anomaly
වැටුප් විෂමතාව
18. Salary compression
වැටුප් සම්පීඩනය ; උද්ධමන හේතුක වැටුප් විෂමතාව
19. Salary increment
වැටුප් වර්ධකය
20. Salary scale
වැටුප් පරිමාණය ; වැටුප් ක්‍රමය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11