to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
TA TE TH TI TO TR TU TW TY
selected terms: 380 page 1 of 19
1. Table
වගුව ; චක්‍රය ; සටහන
2. Table of rates
අනුපාත චක්‍රය
3. Tabular ledger
තීරු ලෙජරය ; අනුශිර්ෂ ලෙජරය
4. Tabular standard of value
වගුගත වටිනාකම් මිනුම
5. Tabulation
වගු ගත කිරීම
6. Tacit knowledge
නිහඬ දැනුම
7. Tactfulness
උපායශීලිත්වය
8. Tactic
ක්‍රමෝපාය
9. Tactical information
ක්‍රමෝපායික තොරතුරු
10. Tactical planning
ක්‍රමෝපායික සැලසුම්කරණය
11. Tailored testing
යථෝචිත පරීක්ෂාව
12. Take home pay
අතට ලැබෙන පඩිය
13. Take off
ඉවත් කිරීම
14. Take over
අත්කර ගැනීම ; පවරා ගැනීම
15. Take over bid
අත්කර ගැනීමේ වෑයම
16. Talent
දුක්ෂතාව
17. Tangible asset
ස්පෘශ්‍ය වත්කම ; නියත වත්කම
18. Tare
තාරබර
19. Tare, Average
සාමාන්‍ය තාරබර
20. Target
ඉලක්කය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11