to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
UB UL UN UP UR US UT
selected terms: 187 page 1 of 10
1. Uberrimai Fidei
උපරිම සද්භාවයෙන් ;පරම සද්භාවයෙන්
2. Ulterior motive
ප්‍රච්ඡන්න අභිප්‍රාය ; යටි අදහස
3. Ultimate
පර්යවසාන ; අවසාන ; පරම
4. Ultimate class
අග්‍රස්ථ පන්තිය
5. Ultimate consumer
අවසාන පාරිභෝගිකයා
6. Ultimate decision
අවසාන නිගමනය ; අවසාන තීරණය
7. Ultimate objective
අවසාන පරමාර්ථය ; අවසාන අරමුණ
8. Ultimate result
අවසාන ප්‍රතිඵලය
9. Ultimate sales value
අවසාන විකුණුම් අගය
10. Ultimatum
අවසාන නිවේදනය
11. Ultimo
ගිය මාසයේ
12. Ultra
අධි ; ඉතාම ; අති
13. Ultra cheap money policy
අධි සුගම මුදල් ප්‍රතිපත්තිය
14. Ultra high frequency
අති උච්ච සංඛ්‍යාතය
15. Ultra modern
අති නවීන
16. Ultra violet radiation
පාරජම්බූල කිරණ
17. Ultra vires
බලයෙන් පිට ; බලය ඉක්ම වූ ක්‍රියාව ; බලාතික්‍රමය
18. Unabsorbed cost
අන්තර්ග්‍රහණය නොවූ පිරිවැය
19. Unalienable
අන්සතු කළ නොහැකි
20. Unamortized costs
ක්‍රමක්ෂය නොවූ පිරිවැය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11