to main page
Glossary of Business & Management Terms
A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z
selected terms: 6,292 page 315 of 315
6281. Year, Current
පවත්නා වර්ෂය ; ප්‍රවර්තන වර්ෂය
6282. Year, Financial
මුදල් වර්ෂය
6283. Yield
ඵලදාව ; අස්වැන්න ; ප්‍රතිලාභය
6284. Yield gap
ඵලදා පරතරය
6285. Yield, Dividend
ලාභාංශ ඵලය
6286. Zero access storage
ශුන්‍ය ප්‍රවේශ ආවයනය
6287. Zero base accounting
බිංදු පාදක ගිණුම්කරණය ; ශුන්‍ය පාදක ගිණුම්කරණය
6288. Zero rate of interest
ශුන්‍ය පොලී අනුපාතිකය
6289. Zonal sampling
කලාපීය නියැදීම
6290. Zone of preference
අභිප්‍රේත කලාපය
6291. Zone pricing
කලාපීය මිල නිර්ණය
6292. Zone, Trade
වෙළඳ කලාපය
 to main page AboutDictionary PluginFeedbackDisclaimer  top of page
© 2008 www.sinhaladictionary.org XHTML | CSS Powered by Glossword 1.8.11