to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
AD AI AL AM AN AP AR AS AT AU AW AX
selected terms: 29 page 1 of 2
1. Adhesive
ආසක්තක ද්‍රව්‍යය ; අලවන ද්‍රව්‍යය ; මැලියම්
2. Adhesive
ආසක්තය ; ඇලෙන ද්‍රව්‍යය
3. Adjustable head
සීරුමාරු හිස
4. Adjustable sash
සීරුමාරු වීදුරු රාමුව
5. Adjustable square
සීරුමාරු මට්ටම් ලෑල්ල ; රූටන මට්ටම් ලෑල්ල
6. Adze
වෑය
7. Air dried lumber
පවනේ පදුම් කළ දුැව
8. Air drying
පවනේ පදුම් කිරීම
9. Allen head
හයපට්ටම් ඇණ හිස
10. Alternative strip hinge
ප්‍රත්‍යාවර්ත පටි සරනේරුව
11. American lacquer ; Lacquer
දුිය ලාකඩ ; ද්ර්‍‍රව ලාකඩ
12. Angle
කෝණය
13. Animal glue
සත්ත්ව මැලියම්
14. Annual ring ; Annual growth rings
වාර්ෂික වලය ; වයිරම ;වාර්ෂික වළලු ; වාර්ෂික මුදු ;වැඩුම් වට; මාංසය
15. Apex plate
මුදුන් තහඩුව
16. Apoxy resin
ඇපොක්සි මැලියම්
17. Application of lacquer (by hand)
ලාකඩ ගෑම ; ලතු ගෑම
18. Apron link
රේගල් රාමුව
19. Arbor
කටු ටැඹ ; පට්ටල් දුණ්ඩ
20. Arbor press
දුඬු පීඩකය
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org