to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
CA CE CH CI CL CO CR CU CY
selected terms: 150 page 1 of 8
1. Cabin hook
ජනෙල් කොක්ක
2. Cabinet
කැබිනෙට්ටුව
3. Caliper
කලපාසය
4. Cambium ; Cambium layer
දුිය පට්ටය ; කැම්බියම
5. Cambium ring
කැම්බියම් වලය
6. Campstool
ඇන්දු රහිත අකුලන පුටුව
7. Cane
වේවැල්
8. Cap iron (of plane) ; Back iron (of plane)
(යත්තේ) බඩ තලය
9. Carbide tip
කාබයිඩ් තුඩ
10. Carcass
නොනිමි දුැව භාණ්ඩය
11. Carpenter's bench
වඩු බංකුව
12. Carpenter's bench
වඩු බංකුව
13. Carpenter's gauge ; Making gauge
වරක්කලය
14. Carpenter's hammer
වඩු මිටිය
15. Carpenter's pencil
වඩු පැන්සල
16. Carpenter's plane
වඩු යත්ත
17. Carpenter's scraper
සීරුම් පිහිය ; සූරනය
18. Carpenter's square
මුලු මට්ටම් ලෑල්ල
19. Carpenter's vice ; Bench vice
වඩු දුඬු අඬුව ; බංකු දුඬු අඬුව
20. Carving ; Engraving
කැටයම් කැපීම
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org