to main page
Glossary of Carpentry Terms
A B C D E F G H I J K L M N O P Q R S T
LA LE LI LO LU
selected terms: 70 page 1 of 4
1. Lac
ලාක්ෂා ; ලතු ; ලාකඩ ; ලා කිරි
2. Lac block
ලාක්ෂා කොටස
3. Lac extract ; Extract
ලාක්ෂා රස ; ලාක්ෂා සාරය
4. Lac insect
ලාක්ෂා කෘමියා
5. Lac knife
ලාක්ෂා පිහිය
6. Lac log
ලාක්ෂා ලෑල්ල
7. Lacquer
ලාකඩ ; ලා කිරි
8. Lacquer coating
ලාකඩ තට්ටුව ; ලතු ආලේපය
9. Lacquer for inlaying
ඔබ්බවන ලාකඩ
10. Lacquer holds
ලාකඩ කූර
11. Lacquer lathe
ලාකඩ පට්ටලය
12. Lacquer sticks
ලාකඩ කෑලි
13. Lacquer stove ; Lac stove
ගිනි කබල
14. Lacquer threads
ලාක්ෂා කෙන්දු ; ලතු කෙන්දු
15. Lacquer work ; Lac work
ලාක්ෂා වැඩ ; ලාක්ෂා කර්මාන්තය
16. Ladle rack design
හැඳුි අළු මෝස්තරය
17. Laminated board
ආස්තෘත ලෑලි ; ඇතිරූ ලෑලි
18. Laminating
ලී ආස්තරණය ; ලී ඇතුරුම
19. Lamp black
අඳුන් දුැලි ; පහන් දුැලි
20. Lap dovetail joint
ඇතුල් කත්තුමල්ලි මූට්ටුව ; ලාච්චු කත්තුමල්ලි මූට්ටුව
 to main page AboutHelpTop 10ContactWidget  top of page
© 2009 sinhaladictionary.org